පුවත් රජරට විශ්ව විද්‍යාලයට නව උපකුපතිවරයක් By ciawpdev - December 13, 2021 0 312 FacebookTwitterPinterestWhatsApp රජරට විශ්ව විද්‍යාලයේ නව කුලපති ධුරයට මහාචාර්ය ජි. ඒ. එස් ගිනිගද්දර මහත්මිය පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (13) මෙම පත් කිරීම කර තිබේ. ඇය එම විශ්වවිද්‍යාලයේ හත්වන උපකුලපති වන අතර එම තනතුර ලැබූ පළමුවන කාන්තාව ද වේ.