පුවත් රජවාසලේ කුමාරයෙක් කුණුහරැප සිංදු හදන අයෙකුට කනට ගහලා By ciawpdev - August 28, 2021 0 304 FacebookTwitterPinterestWhatsApp රජවාසලේ කුමාරයෙක් විසින් කුණුහරප වීඩියෝ හදන අයෙකුගේ කනට ගසා ඇතැයි පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කරයි.ඒ හේතුවෙන් එම පුද්ගලයා රැකියාවද අතහැර ගොස් ඇතැයිද ඔහු පැවසීය.මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.