රටට අවශ්‍ය නිර්මාණශිලි දේශපාලනඥයින් බිහි කිරීමට කටයුතු කල යුතුයි. – රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

0
274

රටට අවශ්‍ය නිර්මාණශීලි  දේශපාලඥයින් බිහි කිරීම මඟින් මාතෘ භූමියේ  අභිවෘද්ධිය ඇතිවන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යය රොෂාන් රණසිංහ මහතා  පැවසීය.අමාත්‍යවරයා එසේ පැවසුවේ   ඊයේ (11) දින පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතයේ  නිරීක්ෂණ චාරිකාවක් සඳහා  පැමිණි අවස්ථාවේ  එහි කාර්ය මණ්ඩලය නිළධාරීන් හා සේවක සේවිකාවන් අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here