රටට අසාධාරණයක් සිදුවනවානම් තනතුරු අතහැරිමට සුදානම් – රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර

0
292

රටට අසාධාරණයක් සිදුවනවානම් අප තනතුරු අතහැරිමට සුදානම් බව රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ රටට යම් අකටයුත්තක් සිදුවනවානම් එයට එරෙහිව කතා කරන බවයි.

එසේම ඕනෑම අවස්ථාවක තනතුරු අතහැර ගෙදර සිටිමට වුවත් හැකි බව හෙතෙම පැවසිය.

කලකිරීම් දේශපාලන ජිවිතේ හැමදාම ඇති දෙයක් බව ද ජයරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here