රටට නව රජයක් අවශ්‍යයි – අනුර කුමාර

0
320

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට අනුව අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමට මූලික හේතුව රට තුළ මුදල් මුද්‍රණය කිරීමයි.

ඔහු මේ බව කියා සිටියේ අවිස්සාවේල්ල නගර ශාලාවේ පැවති ව්‍යාපාරික හමුවකට එක්වෙමින්.

මන්ත‍්‍රීවරයා පවසන පරිදි රටේ සම්පත් විනාශ කරමින් වත්මන් ආර්ථික ව්‍යසනයට වගකිව යුත්තේ රටේ බලධාරීන්ය.

මේ නිසා රට නිසි ලෙස පාලනය කිරීමට නව රජයක් අවශ්‍ය බව ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here