රටට සල්ලි එනකං QR දිගටම තියෙනවා – කාංචන

0
740
kanchana

ඉන්ධන බෙදාහැරීමේ කිව්.ආර්. කේත ක්‍රමය ලබන මාසයේ සිට ඉවත් කිරීමට තීරණය ගෙන නොමැති බවත් රටට අවශ්‍ය සම්පූර්ණ ඉන්ධන ධාරිතාව ලැබෙන තෙක් කිව්.ආර් පද්ධතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

කිව්.ආර්. කේත ක්‍රමය ඉවත් කරන බවට පැතිර යන ආරංචි සත්‍යයෙන් තොර ඒව බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here