රටපුරා කිරිපිටි හිඟයක්..

0
497

කිරිපිට මිල වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර නොදුන් බැවින් තමන් මෙවර කිරිපිටි ආනයනය නොකළ බව කිරිපිටි ආනයනකරුවෝ පැවසූහ.

එමෙන්ම තම ආයතන සතු කිරිපිට තොග සියල්ල සුළු වශයෙන් වෙළෙඳපොලට නිකුත් කරනු ඇති බවත් එය ඉදිරි මාස වලදී 50%කින් අඩුවනු ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here