රටම කැළඹු රෝහිත රාජපක්ෂ ගේ ස්නෝ පුසා ගැන ලැබුණු අලුත්ම පුවත

0
430

තම සුරතල් පුසා අතුරුදන් බවත් එම සතා සොයා දෙන්නෙකුට ත්‍යාගයක් දෙන බවත් රෝහිත රාජපක්ෂ මහතා ඊයේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තැබූ අතර ස්නෝ නම් එම පුසා නැවත නිවසට පැමිණි බව ඒ මහතා සිය ඉන්ස්ටග්‍රැම් ගිණුමේ සටහනක් තබා ඇත 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here