රටෙි කිරිපිටි හිඟයට, හේතු බන්දුල කියයි

0
381

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ලෝක වෙළදපොලේ භාණ්ඩ ආනයනය කිරීමට දුෂ්කරතා මතුවීම නිසා මෙරට තුළ කිරිපිටි හිඟයක් ඇති වීමටද බලපා තිබෙන බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

මෙි පවතින තත්ත්වය හමුවේ කිරිපිටි සමාගම් මිල වැඩි කරන ලෙසට ඉල්ලීම්ද කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.

දින ගණනාවක සිට ප්‍රදේශ රැසක කිරිපිටි හිඟයක් පවතින අතර වෙළඳසැල් බොහොමයක කිරිපිටි තොග නොමැති බවයි වෙළඳුන් පවසන්නේ.කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසකද මෙම තත්ත්වය පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here