රටෙි විවාහ ලියාපදිංචිය අඩුවී ඇකි බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙයි

0
365

2020 වර්ෂයේදී මෙරට තුළ විවාහ ලියාපදිංචි කිරීම්වල අඩුවක් පවතින බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙනවා.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2019 දී ලියාපදිංචි විවාහ 163,378 ක් සිදුවී ඇති අතර එය 2020 දී 143,061 දක්වා පහත වැටී තිබෙනවා.

මේ අතර වැඩිම විවාහ ලියාපදිංචි කිරීම ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය 14 617ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here