පුවත් රටේ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව කැඳවයි. By ciawpdev - May 20, 2021 0 571 FacebookTwitterPinterestWhatsApp ජනාදිපතිවරයාගේ බලප්‍රකාරව මසක කාලයක් සදහා ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා ත්‍රිවිධ හමුදාව කැදවා ඇත.ඒ සම්බන්ධ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇත