රටේ ණය හඳුනාගත් නොහැකි ආකාරයට ගණනය කළ නොහැකි ආකාර්යට වර්ධනය වී තිබෙනවා – මුදල් ඇමති

0
301

රටේ ණය හඳුනාගත් නොහැකි ආකාරයට ගණනය කළ නොහැකි ආකාර්යට වර්ධනය වී තිබෙන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

“සංචාරක කර්මාන්තයෙන් ලැබෙන මුදල් ගලා ආවේ නෑ. සෘජු විදේශ ආයෝජන ප්‍රමාණවත් තරම් ලැබුණේ නෑ. විදේශ විනිමය ලැබීම් සීමා වුණා. අප රටේ ණය හඳුනාගත් නොහැකි ආකාරයට ගණනය කළ නොහැකි ආකාර්යට වර්ධනය වෙලා තිබෙනවා. මුළු ආදායමට සමාන ලෙස ණය වී තිබෙනවා. මහින්ද රජපක්ෂ රජය රට භාර දෙන විට ණය ප්‍රමාණය 7487ක්. අපිට රට භාරවන විට ලැබුණ ණය ප්‍රමාණය රුපියල් බිලියන 13032ක්. අයවැයෙන් වැඩි ප්‍රමාණයක් ණය පොලි ලෙස ගෙවීමට සිදුව තිබෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here