රටේ පවතින අර්බුදය නිවැරැදිව තේරුම් ගැනීමට පක්ෂ විපක්ෂ සියලු දෙනා අපොහොසත්

0
445

රටේ පවතින අර්බුදය නිවැරදිව තේරුම් ගැනීමට පක්ෂ විපක්ෂ සියලු දෙනා අපොහොසත් වී ඇති බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

ජනාධිපතිවරයා විසින්ද ඊට නිසි විසදුමක් පෙන්වා දී නොමැති බවයි උන්වහන්සේ අවධාරණය කරන්නේ.

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමේදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් දෙවන දිනටත් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති කල්තැබීමේ විවාදයේ අදහස් දක්වමින් උන්වහස්සේ මෙම අදහස් පළ කළේය.

අර්බුදය විසදීමට ඇති එකම විසදුම පුනර්ජනනීය බලශක්ති භාවිතයට යොමු වීම බවද අතුරලියේ රතන හිමියන් පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here