රටේ පවතින දූෂිත පරිසරය වෙනස් නොවන තාක් ආර්ථිකය නිවැරදි මාවතට ගෙන එන්න බෑ

0
279

රටේ පවතින දූෂිත පරිසරය වෙනස් නොවන්නේ නම් ආර්ථික විශේෂඥයන්ට රට නිවැරදි මාවතට ගෙන ඒමේ හැකියාවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පෙන්වා දෙනවා.

කැළණියේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ආර්ථික විශේෂඥයන්ට නිදහසේ තීන්දු තීරණ ගැනීමට නම් දූෂණයෙන් තොර රටක් ස්ථාපිත කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here