රටේ විශාල ආගමික කෝලාහලයක්,ඥනසාර හිම් අනතුරු අගවයි

0
326

මෙරට ඉදිරියේදී රටේ විශාල ආගමික ‌කෝලාහලයක් ඇතිවීමට නියමිත බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පළමු වරට අනාවරණය කළහ.

උන්වහන්සේ පෙන්වා දුන්නේ මුස්ලිම් අන්තවාදී සංවිධාන සහ කිස්ත්‍රියානි අන්තවාදී කණ්ඩායම් 500 කට වඩා රට ඇතුළේ ක්‍රියාත්මක වන බවයි.

මීට පෙරද වතාවක් මාධ්‍ය හමුවේ උන්වහන්සේ සදහන් කර සිටියේ විශාල ප්‍රහාර එල්ල වීමට සූදානම් බවත්, ඒ ‌සියලු තොරතුරු තමන් දන්නා බවත්ය.

එමෙන්ම මේ වනවිට රටේ තුප්පහි මාධ්‍යයක් පවතින බවත් උන්වහන්සේ තව දුරටත් සදහන් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here