රටේ ශිෂ්ටාචාරය මත පදනම් වූ ආර්ථික උපාය මාර්ගයක් සැකසිය යුතුයි – අනුර

0
321

අප රටේ ශිෂ්ඨාචාරය මත පදනම් වූ ආර්ථික උපාය මාර්ගයක් සැකසිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. අතීතයේ අප රටේ දැවැන්ත වාරි සංස්කෘතියක් තිබූ බැවින් ඒවා පදනම් කරගනිමින් ආර්ථික උපාය මාර්ගයක් සැකසිය යුතුබවයි ඔහු පෙන්වාදෙන්නේ. අද අප රටේ ශ්‍රම බලකායෙන් 27%ක්, ජාතික නිෂ්පාදනයෙන් 7%ක්,අපනයන අදායමෙන් 25%ක්, කර්මාන්තවලින් 25%ක් කෘෂිකර්මය මුලික කරගනිමින් මෙරට ආර්ථිකයට දායක වනබවද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here