පුවත් රටේ සියලු අංශ ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහිලා By ciawpdev - March 22, 2022 0 300 FacebookTwitterPinterestWhatsApp රටේ සියලු අංශ ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහී ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසනවා. පක්ෂ උප නායක අකිල විරාප් කාරියවසම් මහතා කොළඹදි මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ ජනතාව මේ වන විට ගැටලු ගණනාවකට මුහුණ දෙන බවයි.