රට ගෙනියන්නේ හාල්⁣ මෝල් හිමියන් ද? කැබිනට් මණ්ඩලය ද?

0
317

රට ගෙනයන්නේ හාල් මෝල් හිමියන්ගේ සංගමය ද? කැබිනට් මණ්ඩලය ද? කියා වහා රටට පවසන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

හාල් මෝල් හිමියන් කරන ප්‍රකාශය ගැන මතය කියන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව කී රනිල් වික්‍රමසිංහ මහතා රට ගෙනියන්නේ කවුදැයි යන කාරණය දැනගන්නට කැමති බව ද සඳහන් කළේය.

ආණ්ඩුව වහාම මේ පිළිබඳව ප්‍රකාශයක් කළොත් එතැන් සිට ඉදිරියට යාමට හැකියාව තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා මෙය ජනතාව නිරන්තරයෙන් අසන ප්‍රශ්නයක් බව ද බවද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here