රට තවත් දින දහයක් වසා තැබීමට ගත් තීරණය ප්‍රායෝගිකයි!

0
324

තවත් දින දහයක් වසා තැබීමට  ගත් තීරණය බොහෝ ප්‍රායෝගික යැයි රාගම වෛද්‍ය පීඨයේ  ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය.

සංචරණ සීමා ක්‍රියාත්මක කළහොත් රටට ලබන නොවැම්බර් මාසය වනවිට යම් සැනසිලිදායි  තත්වයක්  උදා වනු ඇතැයි  තමා විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කළේය.

කොවිඩ්  ආසාදිතයන් වාර්තාවීම එක්දහස් පන් සියයක  සංඛ්‍යාවක් රෝහල් පද්ධතියට  දරාගැනීම අපහසු නොවනු ඇතැයිද  පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here