රට තවත් සතියක් දෙකක් වහන්න – වි.වෛද්‍ය සුදර්ශිනී

0
369

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය සඳහා රට තවත් සතියක් හෝ දෙකක් වසාතැබීම කළ යුතුයි යන්න තම පෞද්ගලික මතය බව කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.

රට වසා දැමුවද මරණ සංඛ්‍යාව අඩුවීම සඳහා තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා.

ජනතාව සැමවිටම ස්වයං විනයක් ඇතිව සෞඛ්‍ය පුරුදුවලට අනුගතව කටයුතු කිරීමෙන් කොවිඩ් රෝගයෙන් ආරක්ෂා විය හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here