පුවත් රට යන අයට යුද හමුදාවෙන් එන්නත්.. By ciawpdev - July 28, 2021 0 355 FacebookTwitterPinterestWhatsApp විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා පිටත්ව යාමට නියමිත පුද්ගලයින්ට කොවිඩ් එන්නත් ලබාදීම අද සිට නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී සිදු කෙරෙන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළා.