රට වසා නොදමන හේතුව නව සෞඛ්‍ය ඇමති කියයි

0
319

කොවිඩ් වසංගතය පාලනය සදහා රට වසා දමන්නැයි විවිධ පාර්ෂව ඉල්ලීම් කළද රජය ඒ සම්බන්ධයෙන් තීරණය කරන්නේ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක සිටිමින් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

මාසික වේතයන් ලබන ජනතාවට අමතරව දෛනික ආදායම් මාර්ග ඇති ජනතාවක් රටතුළ සිටින බව අමතක නොකළ යුතු බවද කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here