රට විවෘතයි, ඒත් කොන්දේසි සහිතයි… මෙන්න අලුත්ම රෙගුලාසි

0
447

අද දින (01) සිට රට විවෘත වී ඇති අතර ජනතාව දෛනික රාජකාරි වලට සුපුරුදු ලෙස හුරුවෙමින් පවතිනවා. ලංගම සහ පෞද්ගලික බස්රථ මෙන්ම දුම්රිය ධාවනය සති කිහිපයකට අත්හිටුවා ඇත්තේ රටේ පවතින ඉන්ධන හිඟය සැලකිල්ලට ගනිමිනි.

එමෙන්ම නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී ඇති අතර ඒවා පහතින් දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here