ශ්‍රී ලංකාව බරපතළ අර්බුදයකට මුහුණ පා ඇති බව නොරහසකි. රෝගීන් හට කෙතරම් ඇදන් තිබුණද ඊට අවශ්‍ය උපකරණ ලබාගැනීමේ මූල්‍ය දුෂ්කතාවයක් මෙවැනි අවස්ථාවක ඕනෑම රජයකට මුහුණ දෙන්නට සිදුවන අභියෝගයකි.
මේ අවස්ථාවේ තායිලන්තයේ තානාපති ධුරයේ කටයුතු කරන චමින්දා කොලොන්නේ මහත්මිය එරට ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවගෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය ආධාර ඉල්ලා ඇත. බොහෝ විට තානාපති සේවයට එක්වන අයගෙන් නොදකින ගුණයක් මෙතුමියගේ ක්‍රියාව තුළි දුටු හෙයින් එය අගය කිරීමටත් ඊට ප්‍රචාරයක් ලබාදීමටත් CIA කල්පනා කළා.
මේ ක්‍රියාව අන්‍යයන් ආදර්ශයට ගනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු!