රට වෙනුවෙන් සජිත් විශිෂ්ට තීරණයක් ගනී…

0
774

කොන්දේසිවලට යටත්ව රටේ අනාගතය පිළිබඳ සිතා සත්භාවයෙන් 22 වැනි සංශෝධනය සඳහා සහය ලබාදෙන බව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී පවසයි.

කරුණු කාරණා කිහිපයක් මත පදනම්ව සත්භාවයෙන් ම 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත කරුණු ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක වන්නේ නම් එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විපක්ෂයක් ලෙස ආණ්ඩුව ගෙන එන සෑම දෙයකටම විරුද්ධ වීමේ සම්ප්‍රදායක් සමගි ජන බලවේගය තුළ නොමැති බවත් විපක්ෂයේ සිට වුව ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිම මෙහෙවර ඉටු කරන බවත් විපක්ෂ නායකතුමා එහි දී වැඩිදුරටත් කියා සිටියේ ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here