පුවත් රට සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණයක් ගෙන නෑ By ciawpdev - August 13, 2021 0 359 FacebookTwitterPinterestWhatsApp රට සම්පූර්ණයෙන් වසා දැමීමේ තීරණයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසනවා. ජනාධිපතිවරයා සමඟ අද පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.