රට සුවපත් කිරීමේ මාර්ගයට අවතීර්ණ වී තිබෙනවා

0
279

කොරෝනා අභියෝගයට මුහුණදෙමින් රට සුවපත් කිරීමේ මාර්ගයට අවතීර්ණ වී ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළා.

මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකදීයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මේ වනවිට මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 58ක් එන්නත්කරණයට ලක්කර ඇති බවයි හෙතෙම පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here