Wednesday, November 27, 2024

රත්නපුර සහ නාවලපිටිය ගංවතුර අරඹයි.

මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් නාවලපිටිය ප්‍රදේශයේද සුලු ගංවතුර තත්ත්වයක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ. පවතින වැසි ත්ත්වය නිසා කළු ගගේ ජල මට්ටමද ඉහළ ගොස් ඇත. ඒ නිසා රත්නපුර ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයත් හටගෙන ඇත. එමෙන්ම දිස්ත්‍රික් 14කට නායයාම් අනතුරු ඇගවීම් මේ වන විට නිකුක් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles