රත්මලාන ගුවන් තොටුපළේ ජාත්‍යන්තර ගුවන් ගමන් ලබන 29 වනදා සිට අරඹයි

0
311

ලබන 29 වනදා සිට රත්මලාන ගුවන් තොටුපළේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරන බව ගුවන් සේවා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසනවා.

දකුණු ඉන්දියාව සහ මාලදිවයින වැනි ගමනාන්ත සඳහා මෙලෙස ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට ගුවන් සමාගම් දෙකක් මේ වන විටත් කැමැත්ත පල කර තිබෙනවා.

තවත් ගුවන් සමාගම් කිහිපයක් සමග සාකච්ඡා පවත්වමින් පවතින බව රජය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here