රත්‍රං මිල පහළ බසී

0
319

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රත්‍රං අවුන්සයක මිල දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් සත 1,786 සත 35ක් ලෙසයි.

ඊයේ (03) දිනය වනවිට අමෙරිකානු ඩොලර් 1,791යි සත 15ක් ලෙස ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල සටහන්ව තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here