රථ වාහන දඩ ගෙවීමේ සහනය මෙිමස 14 වැනිදායින් අවසන්

0
559

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පනවා තිබූ සංචරණ සීමා හේතුවෙන් රථවාහන දඩ ගෙවීම සඳහා ලබාදී තිබූ සහන කාලය මේ මස 14 වැනිදා අවසන් වනවා.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කලේ පසුගිය මස 31 වනදා සිට කරන ලද වැරදි සම්බන්ධයෙන් වූ රථවාහන දඩ පත්‍රිකා මේ මස 14 වනදා දක්වා අතිරේක දඩමුදල් රහිතව භාරගැනීමත්, ඉන් පසුව දින 28 දක්වා අතිරේක දඩ මුදල් අයකර භාර ගැනීමත් සිදු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here