රන්ජන්ටත් කොවිඩි

0
313

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඔහු බන්ධනාගාර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රඳවා ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කලේ.

රංජන් රාමනායක මහතාගේ තත්වය බරපතල නොමැති බවද මාධ්‍ය ප්‍රකාශකයා කියාසිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here