Wednesday, December 25, 2024

රන්ජන්ට ජනාධිපති සමාව…?

ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ රන්ජන් රාමනායක මහතාට ලබන පෙබරවාරි හතරවැනිදා ජනාධිපති සමාව හිමිවන්නට නියමිත බව වාර්තා වේ. ඒ සඳහා නිශ්ශංක සේනාධිපති මහතා මැදිහත් වී ඇත.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා මත බන්ධනාගාරගතව සිටින ඒ මහතා පිළිබද අද ඔහුට හිතැති සහෝදර ශිල්පීන් විසින් පවත්වන ලද සාකච්ඡාවකදී මේ බව අනාවරණ විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles