රන්ජන් නිදහස් කරන්න ⁣අත්සන් ව්‍යාපාරයක්.

0
250

බන්ධනාගාරගත කර සිටින රංජන් රාමනායක මහතා නිදහස් කරන්න යනුවෙන් නීතිඥ මහත්ම මහත්මීන්ගෙන් අත්සන් ලබා ගැනීම සඳහා හෙට(31) හෙට දින සිට ක්‍රියාත්මක කිරිමට නියමිත බවට එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමය සභාපති ප්‍රදීප්  චාර්ල්ස් මහතා ශ්‍රි පුවත් වෙත සඳහන් කරන ලදි.

හෙට දිනයේ  එහි ආරම්භයක් ලෙස අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේ  නීතිඥ මහතුන්ගේ අත්සන ලබා ගැනීම සිදුකරන බවද  මෙය සඳහා සිවිල් සංවිධාන 11ක් පමණ තමන්ට සහයෝගය ලබාදෙන බවද සඳහන් කරන ලදි.

මෙයට සමගාමීව රටේ තිබේන සෑම අධිකරණයන්ගේ  සිටින නීතිඥ මහත්ම මහත්මීන්ගෙන්  අත්සන් ලබාගැනීමේ වැඩ සටහනක්ද ක්‍රියාත්මක වන  බවද එහිදි සඳහන් කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here