රන්ජන් සාදරයෙන් පිළිගැනීමට ඔබත් එන්න

0
450

හෙට (04) දිනට යෙදී ඇති නිදහස් දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක නිදහස් කරනු ඇති බවට ඉඟි පළවෙමින් තිබේ.

ඔහුගේ සමාජ ජාල ගිණුමේ පල කර ඇති සටහනකින් දැක්වෙන්නේ තමන් වැලිකඩින් එළියට එද්දි තමනට ආදරේ කළ අය දැකීමට කැමැත්තෙන් පසුවන බවයි.

04 දිනයේ පෙරවරු 11.00ට තමන් පිළි ගැනීමට පැමිණෙන ලෙසද එම සටහනේ සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධීපති සමාවෙන් නිදහස දෙන ලෙස ඉල්ලා පාර්ශව කිහිපයක්ම කිහිපවිටක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here