රනිල් අගමැති තනතුර අත්හරි

0
806
COLOMBO, SRI LANKA - AUGUST 19 : Sri Lankan Prime Minister Ranil Wickremesinghe (R) and his wife Maithree Wickramasinghe pose for photographs after a press conference at their official residence in Colombo, Sri Lanka on August 19, 2015. (Photo by Asanka Brendon Ratnayake/Anadolu Agency/Getty Images)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීය.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පැවසුවේ, සිය තීරණය ජනාධිපතිවරයාට ද ලිඛිතව දැනුම් දෙන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නව ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා ඉඩකඩ සලසා දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගත් බවයි ඔහු එහිදී තවදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here