රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට

0
445

ආසියානු දේශපාලනයේ කෘතහස්ත දේශපාලකයෙකු ලෙසින් සැලකෙන රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මහමැතිවරණයෙදී පාර්ලිමේන්තුවට තේරි පත්වූයේ නැහැ. නමුත් එම පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය වෙනුවෙන් ඔහුව නම් කිරීමට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත.

එසේ හෙයින් ජුනි මස 22 දින ඔහු පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය නම් කිරීම මැතිවරණ කොමිසම වෙත යවා ඇති බව කියවේ.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පිවිසි පසු දේශපාලන පිටියේ විශාල පෙරළි රැසක් සිදුවන බවට අනාවැකි පළව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here