රනිල් වික්‍රමසිංහ IMF පිළිසරණ පතන ලෙස බලපෑම් කරන්නේ දේශපාලන වාසියට – මිලින්ද රාජපක්ෂ

0
289

තිස්වසරක යුද්ධයක් පැවති සමයේ ශ්‍රී ලංකාවට ණය නොදෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බලපෑම් කළ රනිල් වික්‍රමසිංහ මහතා දැන් එහි පිළිසරණ පතන ලෙස බලපෑම් කරන්නේ දේශපාලන වාසිතකා බව පොදුජන තරුණ පෙරමුණ නියෝජනය කරමින් මිලින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ස්වාධීන රූපවාහිනියේ තුලාව දේශපාලන සංවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මෙහිදී මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ අදහස් පළවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here