රවී කරැණානායක හා ඔහුගේ බිරිඳ හා දියණියට ගල්කිස්ස මහේස්ත්‍රාත් උසාවියෙන් නොතීසි

0
341

වැල්ලවත්ත ඊ.එස්. ප්‍රනාන්දු මාවතේ ගොඩනැඟිල්ලක් සහිත ඉඩමක ආරවුලක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක, බිරිඳ මේලා කරුණානායක සහ දියණිය ඔනෙලා කරුණානායකට ලබන 22 වැනිදා  අධිකරණයේ පෙනී සිටින්නැයි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝග කළේය.

බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා ගේ බිරිය වන ෆාතිමා රුස්නා අසාත් සාලි මහත්මිය වැල්ලවත්ත විවිධ පැමිණිලි අංශයට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පෙනී නොසිටිම හේතුවෙන් වැල්ලවත්ත පොලිසියට ගල්කිස්ස අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු ඉහත නියෝගය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here