රසායනික පොහොර වලින් ගොවිතැන් කළා කියා ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත වී නැහැ

0
333

රසායනික පොහොර යොදා ගොවිතැන් කළා කියා ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත වී නැතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාව සහල් පමණක් නොව මුං ඇට, කව්පි, තල, උඳු ආදී සියලු දේ විදේශයන්ගෙන් ආනයනය කරන බව ද ඔහු පැවසීය.

මෙවර කාබනික පොහොර යොදා ගොවිතැන් කිරීමේදී අස්වැන්න අඩු වුවොත් ගොවීන්ට වන්දි දීමට සූදානම් බව ද පැවසූ ඔහු කෘෂි රක්ෂණ මණ්ඩලයට ඒ සඳහා උපදෙස් ලබා දී ඇති බවද සදහන් කලේය.

නමුත් මෙම මෙම වන්දිය ලැබෙන්නේ වගා කරන ගොවීන්ට පමණක් බව ද ඔහු පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here