රාජපක්ෂ ප්‍රබලයෙක් ළඟදීම හිරේ!

0
694

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ මෙතෙක් අත්අඩංගුවට නොගත් ප්‍රබලයකු ඉදිරි සති කිහිපය තුළ අත්අඩංගුවට ගැනෙනු ඇතැයි ඉහළ පෙළේ ආරක්ෂක අංශ ආරංචි මාර්ග කියයි.

ඔහුට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ කළ පරීක්ෂණ දැන් හමාර වෙමින් පවතී. අප වෙත වාර්තා වන ආකාරයට ඔහුට එරෙහිව එල්ලවන චෝදනා රාජ්‍ය දේපොල සම්බන්ධව හා බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් වන බව සඳහන්ය.

දැනට විදේශගතව සිටින මෙකී රාජපක්ෂ ප්‍රබලයා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here