රාජපක්ෂ සමයේ ගුටිකෑවාට මාධ්‍යවේදීන්ට වන්දි

0
710
වසර 2005 සිට 2015 වසර දක්වා කාලය තුළ විවිධ හිරිහැරයන්ට සහ පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන් 78 දෙනකු සඳහා වන්දි මුදල් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
කැබිනට් නොවන ජනමාධ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතාගේ ඉල්ලීම මත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම යෝජනාව ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.
 වසර 2005 සිට 2015 වසර දක්වා කාලය තුළ විවිධ හිරිහැරයන්ට සහ පීඩාවන්ට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම පිළිබඳව පත් කරන ලද කමිටුවක නිර්දේශ මත මෙම මාධ්‍යවේදීන් සඳහා වන්දි ලබා දීම සිදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here