රාජ්‍ය ඇමති ලංසාගේ කළකිරීමට හේතුව හර්ෂ කියයි

0
287

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට නිමල් ලන්සා සූදානමින් පසුවන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අදහස් පළ කළා.ඔහු කියාසිටියේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ටෙන්ඩරයක් සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් ඊට හේතු වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here