රාජ්‍ය ඇමැති දයාසිරි ආණ්ඩුවට වෙලා තියෙන දේ සිංහලෙන්ම කියා දෙයි

0
286

විපක්ෂයේ සිටියදී බැරි දේවල් කරන බව කීමට ගොස් රටකට වූ විනාශය අද සිදුවෙමින් පවතින බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සදහන් කළේය.

විපක්ෂයේ සිටියදී කරන්න පුලුවන් දේද බැරි දේද කියා කල්පනා කළ යුතු බවද අමාත්‍යවරයා කීය.

මේ හරහා ජනතාව මුලා වන බවත්, කිසිදු වැඩපිළිවෙළක් නොමැති වීම මේ සියල්ලටම මුල බවත්, දැන්වත් මින් ඉවත් විය යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here