රාජ්‍ය නායක සමුළුව ඇමතීමෙන් පසු මයික්‍රෝෆෝනයේ හිස කොටස (Microphone Head) මාරු කිරිම – මෙවර එක්සත් ජාතීන්ගේ සමුළුවේදී සිදුවූ සුවිශේෂී සිද්ධිය

0
292

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ඊයේ ආරම්භ කෙරුණා. කොවිඩ් වෛරසයේ බලපෑම හමුවේ රාජ්‍ය නායකයින්ගේ ආරක්ෂාව තකා සමුළුව තුල විශේෂ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ අනුව නව සෞඛ්‍ය මාර්ගෝපදේශ වැඩපිළිවෙල යටතේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමෙන් පසු මයික්‍රෝෆෝනයේ හිස කොටස (Microphone Head) මාරු කිරිමට පියවර ගෙන තිබෙනවා.

Neth News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here