රාජ්‍ය සේවකයින් අනිවාර්ය විශ්‍රාම යාමේ වයස 65 තෙක් දීර්ඝ කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

0
341

රාජ්‍ය සේවකයින් අනිවාර්ය විශ්‍රාම යාමේ වයස 65 තෙක් දීර්ඝ කිරීමේ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

මේ යටතේ ත්‍රිවිධ හමුදාවේ හා වෙනත් නෛතික සීමාවන් පනවා ඇති වෘත්තීන්වල නිරත රාජ්‍ය සේවකයින්ගේ හැර සෙසු රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාමික වයස 65 දක්වා දීර්ඝ කරන බවයි එහි ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය.

2022 අයවැය යෝජනාවක් අනුව මෙම චක්‍රලේඛය නිකුත් කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here