Monday, September 23, 2024

රාජ්‍ය සේවකයින් සඳහා යතුරුපැදි ලබාදීමේ වැඩසටහන නැවතත් ක්‍රියාත්මක කිරීමට යෝජනා

රාජ්‍ය සේවකයින් සඳහා යතුරුපැදි ලබාදීමේ වැඩසටහන නැවතත් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යෝජනා කර තිබේ.

ඒ සඳහා රුපියල් මිලියන 500ක් මෙවර අයවැයෙන් වෙන්කර ඇති බව ඔහු පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles