රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ චක්‍රලේඛය නිකුත් වෙයි

0
361

රජයේ ආයතන සඳහා කාර්යය මණ්ඩල කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පැහැදිලි කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව එම සංශෝධිත චක්‍රලේඛය නිකුත් කෙරුණා.

නිකුත් කරන ලද සම්පුර්ණ චක්‍රලේඛය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here