“රායි” සුළි කුණාටුව පිලිපීනයේ පුද්ගලයින් 208ක් බිලි ගනී

0
298

රායි සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 208 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 239 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් 52 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

දශක කිහිපයකට පසු පිලිපීනයට බලපෑ දරුණුතම සුළි කුණාටුව ලෙස මෙය සැලකෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here