රැඳවි කතුන්ට අතවර කළ අනංග දොස්තර

0
417

බන්ධනාගාර රෝහලේ සේවය කරමින් සිටියදී  රැදවි කාන්තාවන්ට ලිංගික අඩංතේට්ටම් කිරීම සහ රෝහලේ ඖෂධ සොරකම් කිරීම මත වැඩ තහනමට ලක් වූ වෛද්‍යවරයකු බන්ධනාගාර රෝහලට තාවකාලිකව මාරු කිරීමට සෞඛ්‍ය අමාතංශය උත්සහා කරමින් සිටින බව රැදවියන්ගේ අයිතිවාසිකම් සදහා සංවිධානය පවසයි.

බන්ධනාගාරය යනු විශෝධන මධ්‍යස්ථානයක් බැවින් එහි රැදවියන්ට පුනරුත්තාපනය වීම සඳහා අවශ්‍ය පරිසරයක් තිබිය යුතු අතර මෙවැනි අත්තනෝමතික ක්‍රියාවලින් සිදුවන්නේ බන්ධනාගාර රුදවියන්ට අයිතිවාසිකම් දෙනවා වෙනුවට තිබෙන අයිතින්ද උදුරා ගැනීමක් බව  එම සංවිධානය අවධාරනය කර සිටී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here